ABOUT THE SPEAKER
Matt Cutts - Technologist
Matt Cutts is an engineer at Google, where he fights linkspam and helps webmasters understand how search works.

Why you should listen

Matt Cutts works on search at Google, specializing in search optimization. He's a friendly and public face for helping webmasters understand how Google's search actually works, making hundreds of videos that answer questions about SEO. (SearchEngineLand made this handy chart of all of them.) He's an advocate for cutting down on poor practice such as link spam. He also wrote the first version of SafeSearch, Google’s family filter.

Read about all of Cutts' "30 days" adventures here >>

More profile about the speaker
Matt Cutts | Speaker | TED.com
TED2011

Matt Cutts: Try something new for 30 days

Matt Cutts: මැට් කට්ස් : දවස් තිහක් අලුත් දෙයක් කර බලන්න

Filmed:
12,215,040 views

ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්.
- Technologist
Matt Cutts is an engineer at Google, where he fights linkspam and helps webmasters understand how search works. Full bio

Double-click the English transcript below to play the video.

00:15
A few years ago,
0
0
2000
අවුරුදු කීපයකට පෙර
00:17
I felt like I was stuck in a rut,
1
2000
3000
මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව
00:20
so I decided to follow in the footsteps
2
5000
2000
එමනිසා මම තීරණය කලා, අනුගමනය කරන්නට පා සටහන්
00:22
of the great American philosopher, Morgan Spurlock,
3
7000
3000
ශ්‍රේෂ්ට ඇමෙරිකානු දාර්ශනික මොර්ගන් ස්පර්ලොක් ගේ
00:25
and try something new for 30 days.
4
10000
3000
අලුත් දෙයක් අත්හදා බලන්න දවස් තිහකට
00:28
The idea is actually pretty simple.
5
13000
2000
මේ අදහස හරිම සරලයි
00:30
Think about something you've always wanted to add to your life
6
15000
3000
හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන
00:33
and try it for the next 30 days.
7
18000
3000
දවස් තිහකට එය අත්හදා බලන්න
00:36
It turns out,
8
21000
2000
එසේ බලන විට
00:38
30 days is just about the right amount of time
9
23000
2000
දවස් තිහක් තමයි නියමිත කාලය
00:40
to add a new habit or subtract a habit --
10
25000
2000
අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට
00:42
like watching the news --
11
27000
2000
ප්‍රවුර්ති බැලීම වැනි
00:44
from your life.
12
29000
2000
ඔබගේ ජිවිතයෙන්
00:46
There's a few things I learned while doing these 30-day challenges.
13
31000
3000
දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා
00:49
The first was,
14
34000
2000
පළමුවෙන දෙය තමයි
00:51
instead of the months flying by, forgotten,
15
36000
3000
දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට
00:54
the time was much more memorable.
16
39000
3000
කාලය බෙහෙවින් මතකයේ රැඳුනා
00:57
This was part of a challenge I did to take a picture every day for a month.
17
42000
3000
මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක්
01:00
And I remember exactly where I was
18
45000
3000
මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල
01:03
and what I was doing that day.
19
48000
3000
මම ඒ දවසේ කලේ මොනවද කියල
01:06
I also noticed
20
51000
2000
ඒවගේම මට අවබෝධ වුනා
01:08
that as I started to do more and harder 30-day challenges,
21
53000
2000
මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට
01:10
my self-confidence grew.
22
55000
2000
මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා
01:12
I went from desk-dwelling computer nerd
23
57000
2000
මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා
01:14
to the kind of guy who bikes to work --
24
59000
3000
රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට
01:17
for fun.
25
62000
3000
විනෝදය පිණිස
01:20
Even last year, I ended up hiking up Mt. Kilimanjaro,
26
65000
3000
ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා
01:23
the highest mountain in Africa.
27
68000
2000
අප්‍රිකාවේ තිබෙන උසම කන්ද
01:25
I would never have been that adventurous
28
70000
3000
මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ
01:28
before I started my 30-day challenges.
29
73000
3000
මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර
01:31
I also figured out
30
76000
2000
ඒවගේම මම වටහා ගත්තා
01:33
that if you really want something badly enough,
31
78000
2000
ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම්
01:35
you can do anything for 30 days.
32
80000
3000
ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන්
01:38
Have you ever wanted to write a novel?
33
83000
2000
ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද?
01:40
Every November,
34
85000
2000
සෑම වසරකම නොවැම්බර් මාසයේදී
01:42
tens of thousands of people
35
87000
2000
මිනිසුන් දස දහස් ගණනක්
01:44
try to write their own 50,000-word novel from scratch
36
89000
4000
ඔවුන්ගේ වචන 50,000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා
01:48
in 30 days.
37
93000
2000
දවස් තිහෙන්
01:50
It turns out, all you have to do
38
95000
2000
බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ
01:52
is write 1,667 words a day
39
97000
3000
දවසට වචන 1667 ලිවිම පමණයි
01:55
for a month.
40
100000
2000
මාසය පුරාම
01:57
So I did.
41
102000
2000
මම එසේ කලා
01:59
By the way, the secret is not to go to sleep
42
104000
2000
රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන
02:01
until you've written your words for the day.
43
106000
3000
නොලියා නින්දට නොයාමයි
02:04
You might be sleep-deprived,
44
109000
2000
ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන්
02:06
but you'll finish your novel.
45
111000
2000
නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන්
02:08
Now is my book the next great American novel?
46
113000
4000
මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත
02:12
No. I wrote it in a month.
47
117000
2000
නැහැ, මම එය ලිවුවේ මාසයකින්
02:14
It's awful.
48
119000
3000
එය එතරම් හොඳ නැහැ
02:17
But for the rest of my life,
49
122000
2000
නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම
02:19
if I meet John Hodgman at a TED party,
50
124000
3000
මට TED සාදයකදී ජෝන් හොග්මන් (ප්‍රසිද්ධ ලේකකයෙක්) ව හමුවුනොත්
02:22
I don't have to say,
51
127000
2000
මට කියන්න වෙන්නෙ නෑ
02:24
"I'm a computer scientist."
52
129000
2000
"මම පරිගණක විද්‍යාඥයෙක්" කියල
02:26
No, no, if I want to, I can say, "I'm a novelist."
53
131000
3000
නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි, "මම ලේකකයෙක්" කියල
02:29
(Laughter)
54
134000
3000
(සිනහව)
02:32
So here's one last thing I'd like to mention.
55
137000
3000
මෙයයි අවසානයට මම කියන්නට කැමති
02:35
I learned that when I made small, sustainable changes,
56
140000
3000
මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට
02:38
things I could keep doing,
57
143000
2000
මම කරගෙන යන දේවල්
02:40
they were more likely to stick.
58
145000
2000
පවත්වාගෙන යාමට ලෙහෙසි බව
02:42
There's nothing wrong with big, crazy challenges.
59
147000
3000
විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ
02:45
In fact, they're a ton of fun.
60
150000
3000
ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි
02:48
But they're less likely to stick.
61
153000
2000
නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි
02:50
When I gave up sugar for 30 days,
62
155000
2000
මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට
02:52
day 31 looked like this.
63
157000
2000
තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා
02:54
(Laughter)
64
159000
2000
(සිනහව)
02:56
So here's my question to you:
65
161000
3000
එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්‍රශ්නය
02:59
What are you waiting for?
66
164000
2000
ඔබ තවත් බලාසිටින්නේ කුමකටද?
03:01
I guarantee you the next 30 days
67
166000
2000
මම සහතික කරනවා ඔබට, ඊළඟ දවස් තිහ
03:03
are going to pass
68
168000
2000
ගත වෙලා යාවි
03:05
whether you like it or not,
69
170000
2000
ඔබ කැමති වුවත් නැතත්
03:07
so why not think about something
70
172000
2000
එසේ නම් ඇයි සිතන්නේ නැත්තේ යම්කිසි දෙයක් ගැන
03:09
you have always wanted to try
71
174000
2000
ඔබට බොහෝ කල් සිට කරන්න වුවමනා වී තිබුණ
03:11
and give it a shot
72
176000
2000
එය උත්සහ කර බලන්න
03:13
for the next 30 days.
73
178000
2000
ඊළඟ දවස් තිහ ඇතුලත
03:15
Thanks.
74
180000
2000
ස්තුතියි
03:17
(Applause)
75
182000
4000
(අත්පොලසන්)
Translated by Dulini Mudunkotuwa
Reviewed by Tharique Azeez

▲Back to top

ABOUT THE SPEAKER
Matt Cutts - Technologist
Matt Cutts is an engineer at Google, where he fights linkspam and helps webmasters understand how search works.

Why you should listen

Matt Cutts works on search at Google, specializing in search optimization. He's a friendly and public face for helping webmasters understand how Google's search actually works, making hundreds of videos that answer questions about SEO. (SearchEngineLand made this handy chart of all of them.) He's an advocate for cutting down on poor practice such as link spam. He also wrote the first version of SafeSearch, Google’s family filter.

Read about all of Cutts' "30 days" adventures here >>

More profile about the speaker
Matt Cutts | Speaker | TED.com