ABOUT THE SPEAKER
Paul Tasner - Entrepreneur
TED Resident Paul Tasner is the co-founder and CEO of PulpWorks, Inc., designers and manufacturers of biodegradable packaging for consumer goods.

Why you should listen

PulpWorks, Inc. is the capstone in a 40-year career in supply chain management for Paul Tasner. He held leadership positions in procurement, manufacturing and logistics in ventures ranging from start-up to Fortune 100. Included among them are: The Clorox Company, California Closet Company, Method Products, Hepagen, OM2 and the Reclipse Group. 

In 2008, Tasner founded and continues to lead the San Francisco Bay Area Green Supply Chain Forum -- the first such assembly of supply chain executives anywhere. He has authored many papers and presentations on supply chain sustainability and currently lectures on this timely topic in the MBA Programs at San Francisco State University and Golden Gate University.

Tasner is an Industrial Engineering graduate of the New Jersey Institute of Technology and holds a PhD in Mathematics from Boston University.  

More profile about the speaker
Paul Tasner | Speaker | TED.com
TED Residency

Paul Tasner: How I became an entrepreneur at 66

පෝල් ටැස්නර්: අවුරුදු 66දි මම ව්‍යවසායකයෙක් වුන හැටි

Filmed:
2,185,984 views

ඔබව නැවත ගොඩනගන්න කිසිවිටක ප්‍රමාද වැඩි නැහැ. පෝල් ටැස්නර්ගෙන් එය දැනගන්න -- වෙනත් අය වෙනුවෙන් වසර 40ක් එක දිගට සේවය කිරීමෙන් පසු, ඔහු තමන්ගේ අත්දැකීම් සහ ආශාවන් සමඟ ව්‍යාපාර අදහස් එකට කැටි කර වයස අවුරුදු 66දි තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගත්තා. ඔහු තනිවෙලා නැහැ. ඔහු මේ කුඩා, හාස්‍යයෙන් පිරි, උද්යෝගිමත් කතාවේ දක්වන ආකාරයට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ ව්‍යවසායකත්ව සහජතාවයන් සමඟ යෙදී -- විශාල ජයග්‍රහණයන් ලබාගන්නවා.
- Entrepreneur
TED Resident Paul Tasner is the co-founder and CEO of PulpWorks, Inc., designers and manufacturers of biodegradable packaging for consumer goods. Full bio

Double-click the English transcript below to play the video.

00:12
I'd like to take you back
about seven years in my life.
0
250
2910
මම කැමතියි ඔබව මගේ ජීවිතයේ අවුරුදු
7ක් පිටුපසට අරගෙන යන්න.
00:16
Friday afternoon,
1
4050
1120
සිකුරාදා හවස,
00:17
a few days before Christmas 2009.
2
5170
3040
නත්තලට දවස් කිහිපයකට පෙර 2009දී.
00:20
I was the director of operations
3
8210
1910
මම තමයි මෙහෙයුම් අධ්‍යක්ෂක
වෙලා හිටියේ
00:22
at a consumer products company
in San Francisco,
4
10130
3110
සැන් ෆ්රැන්සිස්කෝ වල පිහිටි පාරිභෝගික
නිෂ්පාදන ආයතනයක,
00:25
and I was called into a meeting
that was already in progress.
5
13240
3770
එදා ඒ වනවිට පැවතෙමින් තිබුණු
රැස්වීමකට මට කතා කළා.
00:29
That meeting turned out
to be my exit interview.
6
17150
2990
ඒ රැස්වීම මගේ පිටවීමේ
සම්මුඛ සාකච්ඡාව වුනා.
00:32
I was fired, along with several others.
7
20150
3010
මාව අස් කළා තවත්
කිහිප දෙනෙකු සමඟ.
00:36
I was 64 years old at the time.
8
24090
2060
ඒ වෙනකොට මට අවුරුදු 64යි.
00:40
It wasn't completely unexpected.
9
28020
1270
එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත
දෙයක් වුනේ නැහැ.
00:42
I signed a stack of papers,
10
30010
2120
මම කඩදාසි තොගයක් අත්සන් කළා,
00:44
gathered my personal effects,
11
32140
1930
මගේ පුද්ගලික දේවල් ටික එකතු කරගත්තා,
00:46
and left to join my wife
12
34070
1950
ඊට පස්සේ මගේ බිරිඳව
මුණගැහෙන්න නික්ම ගියා.
00:48
who was waiting for me
at a nearby restaurant,
13
36030
2180
ඇය මා එනතුරු රැඳී සිටියා
ළඟ පිහිටි අවන්හලක.
00:50
completely unaware.
14
38220
1810
මේ කිසි දෙයක් ඇය දැනගෙන
හිටියේ නැහැ.
00:53
Fast-forward several hours,
15
41050
2160
පැය කිහිපයක් වේගයෙන් ඉදිරියට ..
00:55
we both got really silly drunk.
16
43220
2000
අපි දෙදෙනාම හොඳට බිව්වා
මෝඩයින් වගේ පේන විදිහට.
00:57
(Laughter)
17
45230
2860
(සිනහව)
01:00
So, 40 plus years of continuous employment
18
48180
4870
ඉතින් අවුරුදු 40කට වැඩි අඛණ්ඩ රැකියාවක්,
01:05
for a variety of companies,
large and small,
19
53060
2150
විවිධ ආයතනවල, කුඩා සහ ලොකු,
01:07
was over.
20
55220
1800
අවසාන වුනා.
01:09
I had a good a network,
a good reputation --
21
57020
3010
මට හොඳ සම්බන්දතා ජාලයක්,
පිළිගැනීමක් තිබුනා...
01:12
I thought I'd be just fine.
22
60040
1130
මට හිතුනා හැමදෙයක්ම
හොඳවෙයි කියලා.
01:14
I was an engineer
in manufacturing and packaging.
23
62180
4830
මම නිෂ්පාදනය සහ ඇසුරුම්කරණය
පිළිබඳ ඉංජිනේරුවරයෙක්.
01:19
I had a good background.
24
67020
1140
මට හොඳ පසුබිමක් තිබුනා.
01:21
Retirement was, like for so many people,
25
69010
3090
විශ්‍රාම යාම, හුඟක් මිනිසුන්ට වගේ,
01:24
simply not an option for me.
26
72110
1980
මට විකල්පයක් වුනේ නැහැ.
01:26
So I turned to consulting
for the next couple of years
27
74100
2950
ඉතින් මම ඊළඟ අවුරුදු කිහිපයේදී
උපදේශන කටයුතු සිදු කළා.
01:29
without any passion whatsoever.
28
77060
2030
මට ඒකට කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.
01:31
And then an idea began to take root,
29
79240
3880
එතකොට අදහසක් එන්න පටන් ගත්තා,
01:35
born from my concern for our environment.
30
83130
3150
මගේ පරිසරයට ඇති කැමැත්ත නිසා.
01:39
I wanted to build my own business,
31
87170
2830
මට ඕනේ වුනා මගේම ව්‍යාපාරයක්
ආරම්භ කරන්න,
01:42
designing and manufacturing
biodegradable packaging from waste --
32
90010
4110
කසළ භාවිතාකර ජයිවීයව දිරවිය හැකි ඇසුරුම්
නිර්මාණය සහ නිෂ්පාදනය.
01:46
paper, agricultural, even textile waste --
33
94130
3000
කඩදාසි, කෘෂිකාර්මික,
ඇඟලුම් අපද්‍රව්‍ය පවා.
01:50
replacing the toxic,
disposable plastic packaging
34
98130
3970
අප විසින් බැහැර කරන විෂ සහිත ප්ලාස්ටික්
ඇසුරුම් මෙමගින් ප්‍රතිස්තාපනය වෙනවා.
01:54
to which we've all become addicted.
35
102110
2020
ඒවාට අපි ඇබ්බැහිවී තිබෙන්නේ.
01:56
This is called clean technology,
36
104220
2000
මේකට කියන්නේ පිරිසිදු තාක්ෂණය කියලා.
01:58
and it felt really meaningful to me.
37
106220
2010
මට ඒක ඇත්තටම අර්ථවත් දෙයක් ලෙස දැනුනා.
02:01
A venture that could help to reduce
the billions of pounds
38
109050
4110
මෙය එක් වරක් පමණක් භාවිතා කර වසරකට
ඉවත දමන ප්ලාස්ටික් බහාලුම්
02:05
of single-use plastic packaging
dumped each year
39
113170
3900
රාත්තල් බිලියන ගණනක් අඩු කරගැනීම සඳහා
උදවු විය හැකි ව්‍යාපාරයක්.
02:09
and polluting our land,
our rivers and our oceans,
40
117080
3070
ඒවා අපගේ මහා පොළොව, ගංගා, මුහුද විනාශ කර,
02:12
and left for future
generations to resolve --
41
120160
3040
අනාගත පරපුරට, අපගේ මුණුපුරු මිණිපිරියන්ට,
02:15
our grandchildren,
42
123210
1830
මගේ මුණුපුරු මිණිපිරියන්ට.
02:17
my grandchildren.
43
125040
1090
විසඳීමට ඉතිරි කර දමා යනවා.
02:19
And so now at the age of 66,
44
127020
3150
ඉතින් දැන් අවුරුදු 66දි,
02:22
with 40 years of experience,
45
130170
2050
අවුරුදු 40ක පළපුරුද්ද ඇතුව,
02:24
I became an entrepreneur
for the very first time.
46
132220
2910
මම පලවෙනි වතාවට
ව්‍යවසායකයෙක් බවට පත් වුනා.
02:27
(Cheers)
47
135140
1020
(ඔල්වරසන්)
02:28
(Applause)
48
136160
2890
(අත්පොලසන්)
02:31
Thank you.
49
139060
1050
ස්තුතියි.
02:34
But there's more.
50
142100
1050
ඒත් තව තියෙනවා.
02:35
(Laughter)
51
143150
4050
(සිනහව)
02:39
Lots of issues to deal with:
52
147200
2870
මුහුණ දෙන්න ගොඩක් ප්‍රශ්න:
02:42
manufacturing, outsourcing, job creation,
53
150080
4030
නිෂ්පාදනය, බාහිරකරණය කිරීම,
රැකියා නිර්මාණය,
02:46
patents, partnerships, funding --
54
154120
3980
පේටන්ට්, හවුල්කාරිත්වය, අරමුදල් --
02:50
these are all typical
issues for a start-up,
55
158100
2130
මේ ඔක්කොම ආරම්භක
ව්‍යාපාරයක සාමාන්‍ය ප්‍රශ්න,
02:52
but hardly typical for me.
56
160230
1950
ඒත් ඒවා මට සාමාන්‍ය නෑ.
02:55
And a word about funding.
57
163030
1230
අරමුදල් ගැන යමක් කියන්නම්
02:57
I live and work in San Francisco.
58
165060
2150
මම ඉන්නේ සහ වැඩ කරන්නේ
සැන් ෆ්රැන්සිස්කෝ වල
02:59
And if you're looking for funding,
59
167220
1920
ඔබ අරමුදල් හොයනවනම්,
ඔබට තරඟ කරන්න වෙන්නේ
ගොඩාක් තරුණ අයත් එක්ක
03:01
you are typically going to compete
with some very young people
60
169150
3920
උසස් තාක්ෂණ කර්මාන්තයේ.
03:05
from the high-tech industry,
61
173080
1950
එය හුඟාක් අධෛර්යමත් කරන
බියගන්වන සුළු දෙයක් විය හැකියි.
03:07
and it can be very discouraging
and intimidating.
62
175040
3170
03:11
I have shoes older
than most of these people.
63
179090
2110
මට තියෙනවා මේ අයටත් වඩා වයස සපත්තු.
03:13
(Laughter)
64
181210
5050
(සිනහව)
03:19
I do.
65
187150
1040
ඔව් ඇත්තටම.
(සිනහව)
03:20
(Laughter)
66
188200
1030
03:21
But five years later,
67
189230
1940
ඒත් අවුරුදු 5කට පස්සේ,
03:23
I'm thrilled and proud to share with you
68
191180
3040
මට සතුටුයි සහ ආඩම්බරයි ඔබට කියන්න,
03:26
that our revenues have doubled every year,
69
194220
2940
අපේ අදායම දෙගුණ වුණා හැම වසරකම.
03:29
we have no debt,
70
197170
1840
අපිට ණයක් නැහැ.
අපිට ලොකු සේවාදායකයින්
කිහිපදෙනෙක් ඉන්නවා.
03:31
we have several marquee clients,
71
199020
2230
03:33
our patent was issued,
72
201260
1810
අපේ පේටන්ට් එක නිකුත් කළා.
මට හොඳ හවුල්කරුවෙක් ඉන්නවා.
03:35
I have a wonderful partner
73
203070
1130
03:36
who's been with me
right from the beginning,
74
204200
2030
මුල සිටම මාත් සමඟ හිටපු කෙනෙක්.
03:38
and we've won more than 20 awards
for the work that we've done.
75
206240
2980
අපි කරපු වැඩ වලට සම්මාන 20ක්
පමණ හම්බවෙලා තියෙනවා.
03:41
But best of all,
76
209230
1770
ඒත් හැම දේටම වඩා,
අපි කුඩා අඩුකිරීමක් කර තිබෙනවා --
03:43
we've made a small dent --
77
211010
1270
03:44
a very small dent --
78
212290
1750
ඉතා කුඩා අඩුකිරීමක් --
ලොව පුරා පවතින ප්ලාස්ටික් දූෂණයේ.
03:46
in the worldwide plastic pollution crisis.
79
214050
2950
03:50
(Applause)
80
218160
4030
(අත්පොලසන්)
03:55
And I am doing the most rewarding
and meaningful work of my life right now.
81
223150
5890
මම දැන් කරමින් සිටින්නේ මගේ ජීවිතයේ
වඩාත්ම තෘප්තිමත් හා අර්ථවත් වැඩ කොටසයි.
04:02
I can tell you there's lots of resources
available to entrepreneurs of all ages,
82
230060
5000
මට ඔබට කියන්න පුළුවන්, ඕනෑම වයසක
ව්‍යවසායකයන්ට ගොඩාක් සම්පත් තියෙනවා.
04:07
but what I really yearned for
five years ago
83
235070
3060
ඒත් මම මීට වසර 5කට පෙර හුඟාක් ආසා කලේ
04:10
was to find other first-time entrepreneurs
84
238140
3070
මගේ වයසේ ඉන්න
පළමුවර ව්‍යවසායකයන් සොයන්නයි.
04:13
who were my age.
85
241220
1050
04:14
I wanted to connect with them.
86
242280
1860
මට අවශ්‍ය වුනා ඔවුන්
සමඟ සම්බන්ධ වෙන්න.
04:17
I had no role models, absolutely none.
87
245230
2910
මට කිසිම ආදර්ශවත් චරිතයක් තිබුනේ නැහැ.
කිසිම කෙනෙක් නැහැ.
සිලිකන් නිම්නයේ ඉන්න අවුරුදු 20
ගණනක් වුනු යෙදුම් සංවර්ධකයා
04:20
That 20-something app developer
from Silicon Valley
88
248150
3130
04:23
was not my role model.
89
251290
1820
මගේ ආදර්ශය නොවෙයි.
04:25
(Laughter)
90
253110
1000
(සිනහව)
04:26
I'm sure he was very clever --
91
254120
1130
මට විශ්වාසයි ඔහු ගොඩාක් දක්ෂයි,
04:27
(Laughter)
92
255260
1820
(සිනහව)
04:29
I want to do something about that,
93
257090
1190
මට මේ ගැන යමක් කරන්න ඕනේ,
04:30
and I want all of us
to do something about that.
94
258290
2770
අපි හැමෝම මේ ගැන යමක් කරන්න ඕනේ.
මට ඕනේ වැඩිපුර අපි කතාකරන්න,
04:33
I want us to start talking more
95
261070
1160
04:34
about people who don't become
entrepreneurs until they are seniors.
96
262240
4050
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනකන් ව්‍යවසායකයන්
බවට පත් නොවෙන අය ගැන කතාකරන්න.
තමන්ගේ සමකාලීනයන් ඉවත්වයනකොට,
04:39
Talking about these bold
men and women who are checking in
97
267100
2920
ජීවිතය ආරම්බකරන ඒ නිර්භීත
මිනිසුන් ගැන කතාකරන්න.
04:42
when their peers, in essence,
are checking out.
98
270030
2240
04:45
And then connecting all these people
across industries, across regions,
99
273150
3960
ඊට පසු මේ මිනිසුන් කර්මාන්ත හරහා,
කලාප හරහා, සම්බන්ධ කරන්න,
04:49
across countries --
100
277110
1890
රටවල් හරහා --
04:51
building a community.
101
279010
1150
ප්‍රජාවක් ගොඩනගන්න.
04:52
You know, the Small Business
Administration tells us
102
280170
2840
ඔබ දන්නවා, කුඩා ව්‍යාපාර
පරිපාලනය අපිට කියනවා,
උතුරු ඇමරිකාවේ, පුද්ගලික අංශයේ
නිර්මාණය වන අලුත් රැකියා වලින් 64%
04:55
that 64 percent of new jobs
created in the private sector in the USA
103
283020
5070
05:00
are thanks to small businesses like mine.
104
288090
2970
මගේ වගේ ව්‍යාපාර නිසයි ඇතිවන්නේ.
05:03
And who's to say
that we'll stay forever small?
105
291180
2860
කවුද කියන්නේ අපි හැමදාම කුඩා
පරිමාණයෙන් සිටිනවා කියලා?
05:06
We have an interesting culture
106
294170
1860
අපිට තියෙන්නේ රසවත් සංස්කෘතියක්,
අපි එක්තරා වයසකට පත්වුනහම,
අපේක්ෂා කරනවා,
05:08
that really expects
when you reach a certain age,
107
296040
2090
ඔබ ගොල්ෆ් ක්‍රීඩා කරන්න ඕනේ,
සෙල්ලම් කරන්න ඕනේ,
05:10
you're going to be golfing,
or playing checkers,
108
298140
2080
05:12
or babysitting the grandkids
all of the time.
109
300230
2830
නැත්නම් මුනුපුරන්ව බලාගන්න ඕනේ
හැම වෙලාවේම කියලා.
05:15
And I adore my grandchildren --
110
303260
2970
මම මගේ මුණුබුරන්ට ගොඩාක් ආදරෙයි.
05:18
(Laughter)
111
306230
1050
(සිනහව)
05:20
and I'm also passionate
112
308160
2030
ඒවගේම මම ආසයි,
05:22
about doing something meaningful
in the global marketplace.
113
310190
3820
ගෝලීය වෙළඳපොලේ අර්ථවත් යමක් කරන්න.
මට හම්බවෙනවා සම්බන්ධතා ගොඩක්.
05:27
And I'm going to have lots of company.
114
315090
1950
සංගණන කාර්යාංශයයි කියනවා 2050 වෙනකොට,
05:29
The Census Bureau says that by 2050,
115
317040
2130
05:31
there will be 84 million seniors
in this country.
116
319170
3100
මේ රටේ බිලියන 84ක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉඳීවි කියලා.
05:35
That's an amazing number.
117
323180
2090
ඒක අරුම පුදුම ගණනක්.
05:37
That's almost twice as many
as we have today.
118
325270
2870
ඒ අද ඉන්නවා වගේ දෙගුණයක්.
05:40
Can you imagine how many
first-time entrepreneurs there will be
119
328140
3000
ඔබට හිතාගන්න පුලුවන්ද,
බිලියන 84ක් මිනිසුන් අතරේ
පළමුවර ව්‍යවසායකයන් කීදෙනෙක් ඉඳීද කියලා?
05:43
among 84 million people?
120
331150
2040
ඒ හැමදෙනාටම දශක 4ක අත්දැකීම් තිබේවි.
05:46
And they'll all have
four decades of experience.
121
334030
2180
05:48
(Laughter)
122
336220
1920
(සිනහව)
05:50
So when I say, "Let's start talking more
about these wonderful entrepreneurs,"
123
338140
5130
"අපි මේ සුන්දර ව්‍යවසායකයින් ගැන වැඩිපුර
කතාකරමු" කියල මම කියනකොට,
05:55
I mean, let's talk about their ventures,
124
343270
3760
මම අදහස්කරේ ඔවුන්ට වඩා හුඟක් බාල සගයින්ගේ
ව්‍යාපාර ගැන කතා කරනවා වගේම,
05:59
just as we do the ventures
of their much younger counterparts.
125
347040
3180
අපි ඔවුන්ගේ ව්‍යාපාරයන්
ගැන කතාකරමු කියලා,
06:03
The older entrepreneurs in this country
have a 70 percent success rate
126
351150
5990
මේ රටේ වැඩිහිටි ව්‍යවසායකයින්ගේ
සාර්ථකත්ව අනුපාතය 70%
06:09
starting new ventures.
127
357150
1130
අලුත් ව්‍යාපාර ආරම්භ කරද්දී.
06:10
70 percent success rate.
128
358280
1980
70%ක සාර්ථකත්ව අනුපාතයක්.
06:13
We're like the Golden State Warriors
of entrepreneurs --
129
361120
3030
අපි හරියට ව්‍යවසායකයින්ගේ
රන්වන් රාජ්‍ය රණශූරයන් වගේ --
06:16
(Laughter)
130
364160
1010
(සිනහව)
06:17
(Applause)
131
365170
2860
(අත්පොලසන්)
06:20
And that number plummets to 28 percent
for younger entrepreneurs.
132
368040
4250
තරුණ ව්‍යවසායකයන්ගේ එම සාර්ථකත්ව
අනුපාතය 28% දක්වා පමණයි.
මෙම දත්ත එක්සත් රාජධානියේ
CMI නම් කණ්ඩායමකින්.
06:25
This is according to a UK-based
group called CMI.
133
373000
3190
06:29
Aren't the accomplishments
of a 70-year-old entrepreneur
134
377000
2290
වයස 70ක් වන ව්‍යවසායකයෙකුගේ ජයග්‍රහණයන්,
06:31
every bit as meaningful,
135
379290
1850
හැම බිඳුවක්ම අර්ථාන්විත,
06:33
every bit as newsworthy,
136
381150
1110
හැම බිඳුවක්ම දැනගැනීමට
වැදගත් දෙයක් නෙවෙයිද,
06:34
as the accomplishments
of a 30-year-old entrepreneur?
137
382270
3740
වයස 30ක් වන ව්‍යවසායකයෙකුගේ
ජයග්‍රහණයන් වගේම?
06:38
Of course they are.
138
386010
1120
ඇත්තවශයෙන්ම ඔව්.
06:39
That's why I'd like to make the phrase
"70 over 70" just as --
139
387140
4930
ඒනිසයි මම කැමති "70ට උඩින් 70"
කියලා වැකියක් හදන්න --
(සිනහව)
06:44
(Laughter)
140
392070
1010
"30ට යටින් 30" කියන
පොදු වැකිය වගේ.
06:45
just as commonplace
as the phrase "30 under 30."
141
393090
3940
06:49
(Applause)
142
397040
1010
(අත්පොලසන්)
06:50
Thank you.
143
398060
1050
ස්තුතියි.
06:51
(Cheers)
144
399110
1180
(ඔල්වරසන්)
06:52
(Applause)
145
400290
3910
(අත්පොලසන්)
(අත්පොලසන්)
Translated by Tharika Madurapperuma
Reviewed by Tharique Azeez

▲Back to top

ABOUT THE SPEAKER
Paul Tasner - Entrepreneur
TED Resident Paul Tasner is the co-founder and CEO of PulpWorks, Inc., designers and manufacturers of biodegradable packaging for consumer goods.

Why you should listen

PulpWorks, Inc. is the capstone in a 40-year career in supply chain management for Paul Tasner. He held leadership positions in procurement, manufacturing and logistics in ventures ranging from start-up to Fortune 100. Included among them are: The Clorox Company, California Closet Company, Method Products, Hepagen, OM2 and the Reclipse Group. 

In 2008, Tasner founded and continues to lead the San Francisco Bay Area Green Supply Chain Forum -- the first such assembly of supply chain executives anywhere. He has authored many papers and presentations on supply chain sustainability and currently lectures on this timely topic in the MBA Programs at San Francisco State University and Golden Gate University.

Tasner is an Industrial Engineering graduate of the New Jersey Institute of Technology and holds a PhD in Mathematics from Boston University.  

More profile about the speaker
Paul Tasner | Speaker | TED.com