TED Talks with Sinhala transcript

පෝල් ටැස්නර්: අවුරුදු 66දි මම ව්‍යවසායකයෙක් වුන හැටි

TED Residency

පෝල් ටැස්නර්: අවුරුදු 66දි මම ව්‍යවසායකයෙක් වුන හැටි
2,185,984 views

ඔබව නැවත ගොඩනගන්න කිසිවිටක ප්‍රමාද වැඩි නැහැ. පෝල් ටැස්නර්ගෙන් එය දැනගන්න -- වෙනත් අය වෙනුවෙන් වසර 40ක් එක දිගට සේවය කිරීමෙන් පසු, ඔහු තමන්ගේ අත්දැකීම් සහ ආශාවන් සමඟ ව්‍යාපාර අදහස් එකට කැටි කර වයස අවුරුදු 66දි තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගත්තා. ඔහු තනිවෙලා නැහැ. ඔහු මේ කුඩා, හාස්‍යයෙන් පිරි, උද්යෝගිමත් කතාවේ දක්වන ආකාරයට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ ව්‍යවසායකත්ව සහජතාවයන් සමඟ යෙදී -- විශාල ජයග්‍රහණයන් ලබාගන්නවා.

අැන්ඩෲ යන්: දුගීබවට එෙරහි සටනින් අපිට ජය ගන්න ෙහ්තු වන කරැණු 3

TED2016

අැන්ඩෲ යන්: දුගීබවට එෙරහි සටනින් අපිට ජය ගන්න ෙහ්තු වන කරැණු 3
1,337,947 views

ෙලාව දිළිඳුතම මිනිසුන් අඩකටම එක් ෙදයක් ෙපාදුයි: ඒ ඔවුන් කුඩා ෙගාවීන් වීම. අෙප් දෑස් අරින ෙම් කථාෙව්, ක්‍රියාවේදිෙයක් වන අැන්ඩෘෘ යන්, ඔහුගේ කණ්ඩායම වන "වන් ඒක ෆන්ඩ්" ෙල්ා පුරා භාවිතා වන දිවිරකිනා කෘෂි ෙස්වා ෙම් ෙගාවීන් ෙවත ෙගනගොස්, ඔවුන්ට දුගීබවින් ගැලවීමට උපකාර කරන ආකාරය ෙපන්වා ෙදයි. අපිට කිසිදාක සාගින්නත් අන්ති දුගීබවත් විසඳන්න ෙනාහැකිය යන විශ්වාසයෙන් ෙම් කථාවට පිවිෙසන්න. අනතුරැව, ෙලාව විශාලතම ගැටළුවල යථාර්ථය පිළිබඳ නැවුම් අවබෝධයක් ලබා ඉන් පිටව යන්න.

How we unearthed the spinosaurus

TEDYouth 2014

How we unearthed the spinosaurus
1,044,658 views

අඩි 50ක් පමණ දිග මාංශ භක්ෂක ස්පයිනසොරස්, අවුරුදු මිලියන 97කට පෙර ජීවත් වූ "මකරුන්" විශේෂයකි. නිසාර් ඉබ්‍රාහිම් සහ ඔහුගේ සගයින් මොරොක්කෝවේ සහරා කාන්තාරයේ කඳු අතරින් සොයා ගත් පොසිල වලින් මේ සුවිසල් සත්වයාගේ තවත් වග තුග අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

තල්මස් මල

TEDGlobal 2014

තල්මස් මල
1,426,028 views

තල්මසුන්ගේ මල සහ මලකුණු සාගර පරිසර පද්දති වල සමතුලිතබව රැකගැනීමට උපකාරී වන අයුරු

ධැන් ගිල්බර්ට්: ඔබගේ 'අනාගත ඔබ' ගැන මනෝවිද්‍යාව

TED2014

ධැන් ගිල්බර්ට්: ඔබගේ 'අනාගත ඔබ' ගැන මනෝවිද්‍යාව
5,798,493 views

"මනුසත්තු කියන්නේ හැදීගෙන යන දෙයක් ඒගොල්ලෝ වැරදියට හිතනවා ඒගොල්ලෝ හැදිලා ඉවරයි කියල". ධැන් ගිල්බර්ට් ලඟදි කරපු "ඉතිහාසයේ අවසානය මායාව" කියන සංසිද්ධිය ගැන ගවේශනයක විස්තර කරනවා; එම සංසිද්ධියට අනුව අපි කොහොමහරි මවගන්නවා දැන් ඉන්න මම කියන කෙනා තමයි අපේ ජීවිතේ ඉතිරි කලෙත් ඉන්නේ කියල. ඉඟිය: ඒක එහෙම නෙමේ.

අප කටත් පොදු විඥානය  -- ජෝන් ස'ර්ල්

TEDxCERN

අප කටත් පොදු විඥානය -- ජෝන් ස'ර්ල්
1,460,625 views

දාර්ශනික ජෝන් ස'ර්ල් මනුෂ්‍ය පිලිබඳ හැදෑරීම පිලිඹඳව කරුණු දක්වන අතරම ඒ පිලිඹ ඳ අධ්‍යයනය කිරීමට පොදුවේ පවතින විරෝධතා ක්‍රමානුකුලව බිඳ දමනවා අප අපේ සංවේදන සහ සංජානන වලට සම්බන්ධ මොලයේ ක්‍රියාකාරිත්වය පිලිඹඳව අළුත් දෑ සොයා ගන්නා විට යනු ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පිලිගැනීම ඉතාම වැදගත් පළමු පියවරයි. යනු පරිඝනක ක්‍රමලේඛයක් නොවන බව ඔහු අවධාරණය කරයි ෴

Matt Cutts: මැට් කට්ස් : දවස් තිහක් අලුත් දෙයක් කර බලන්න

TED2011

Matt Cutts: මැට් කට්ස් : දවස් තිහක් අලුත් දෙයක් කර බලන්න
12,215,040 views

ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්.

වඑල් ගොනිම්: ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තය

TED2011

වඑල් ගොනිම්: ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තය
1,115,757 views

වඑල් ගොනිම් ගූගල් හි විධායක නිලධාරියෙක්. ඔහු ඊජිප්තියානු ප්‍රජාතාන්තික විප්ලවයේ ඇරඹුමට උදවු වූ අයෙක්..රජයේ ප්‍රචන්ඩත්වයෙන් හින්සාවට ලක්වූ අය සිහිකරමින් ඔහු ෆේස්බුක් පිටුවක් නිර්මාණය කලා.ඔහු ටෙඩ්-එක්ස් කයිරෝ හිදී ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තයේ කථාව ප්‍රකාශ කලා. "මිනිසුන්ගේ බලය බලයේ ඉන්නා මිනිසුන්ට වඩා ගොඩක් බලවත්" බව​ ඊජිප්තියානුවන් පෙන්නූ සැටි සම්බන්දයෙන්

සෑම් හැරිස්: විද්‍යාවට සදා‍චාර ප්‍රශ්න වල‍ට පිළිතුරු සැපයිය හැක.

TED2010

සෑම් හැරිස්: විද්‍යාවට සදා‍චාර ප්‍රශ්න වල‍ට පිළිතුරු සැපයිය හැක.
6,257,604 views

හොඳ සහ නරක, හරි සහ වැරදි කාරණා පිළිබඳ ප්‍රශ්න වලට විද්‍යාවෙන් පිළිතුරු සැපයිය නොහැකි බ‍ව බොහෝ දෙනා සිතනවා. නමුත් මිනිස් වටිනාකම් හැඩගස්වමින් සහ යහපත් දිවියක ඇතුලත් විය යුතු දෑ දක්වමින්, විද්‍යා‍වට සදාචාර කරුණු සම්බන්ධව අධිකාරියක් විය හැකි -- හා විය යුතු -- බවට සෑම් හැරිස් තර්ක කර සිටිනවා.

විලියම් කම්ක්වම්බ්වා: මම සුළඟේ අස්වැන්න නෙලූ හැටි

TEDGlobal 2009

විලියම් කම්ක්වම්බ්වා: මම සුළඟේ අස්වැන්න නෙලූ හැටි
2,717,871 views

වයස 14 වනවිට, සාඝතය සහ දරිද්‍රතාවෙන් පෙළුණු, මලාවි කොලුවෙකු ඔහුගේ පවුලේ නිවසට අවශ්‍ය විදුලිය සහ ජලය ලබාගත හැකි හුලං මෝලක් හැදුවා. දැන් වයස 22ක් වන ඔහු ටෙඩ් වේදිකාව මතට දෙවන වරටත් ගොඩ වී, ඔහුගේ වචනයෙන්ම විස්තර කරනවා ඔහුගේ ජීවිතය වෙනස් කළ නිපදවීම පිලිබඳ කතාව.