ABOUT THE SPEAKER
Wael Ghonim - Internet activist and computer engineer
Wael Ghonim believes that the Internet can be the most powerful platform for connecting humanity, if we can bring civility and thoughtful conversations back to it.

Why you should listen

Wael Ghonim is a computer engineer, an Internet activist, and a social entrepreneur. He is a co-founder of Parlio, a new media platform for public conversations that rewards civility, which has been acquired by Quora. Wael is a senior fellow at Ash Center for Democratic Governance at Harvard University.

Wael spent 6 years at Google during which he used to head up Marketing and Product in the MENA region responsible of driving the growth of Google's products across the region and evangelizing the use of the Internet and growing the Arabic content in the region.

In 2011, Wael was nominated for the Nobel Peace Prize, was named one of Time 100's most influential and received JFK Profile in Courage Award. Coined the "keyboard freedom fighter," he used the power of the internet and social media to fight for social justice, democracy and human rights in Egypt.

He is the founder of "Tahrir Academy", a nonprofit online knowledge sharing platform for Arab youth. Wael received his Bachelor's Degree in Computer Engineering from Cairo University and earned an MBA from the American University in Cairo.

More profile about the speaker
Wael Ghonim | Speaker | TED.com
TED2011

Wael Ghonim: Inside the Egyptian revolution

වඑල් ගොනිම්: ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තය

Filmed:
1,115,757 views

වඑල් ගොනිම් ගූගල් හි විධායක නිලධාරියෙක්. ඔහු ඊජිප්තියානු ප්‍රජාතාන්තික විප්ලවයේ ඇරඹුමට උදවු වූ අයෙක්..රජයේ ප්‍රචන්ඩත්වයෙන් හින්සාවට ලක්වූ අය සිහිකරමින් ඔහු ෆේස්බුක් පිටුවක් නිර්මාණය කලා.ඔහු ටෙඩ්-එක්ස් කයිරෝ හිදී ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තයේ කථාව ප්‍රකාශ කලා. "මිනිසුන්ගේ බලය බලයේ ඉන්නා මිනිසුන්ට වඩා ගොඩක් බලවත්" බව​ ඊජිප්තියානුවන් පෙන්නූ සැටි සම්බන්දයෙන්
- Internet activist and computer engineer
Wael Ghonim believes that the Internet can be the most powerful platform for connecting humanity, if we can bring civility and thoughtful conversations back to it. Full bio

Double-click the English transcript below to play the video.

00:15
This is Revolution 2.0.
0
0
3000
මේ විප්ලවය අoක 2.0
00:18
No one was a hero. No one was a hero.
1
3000
3000
එක් අයෙක් වීරයෙක් වූයේ නැහැ. එක් අයෙක් වීරයෙක් වූයේ නැහැ.
00:21
Because everyone was a hero.
2
6000
3000
මක් නිසාද යත් සියල්ලෝම වීරයන් වූ නිසා
00:25
Everyone has done something.
3
10000
3000
සැම දෙනාම යම්කිසි දෙයක් කලා.
00:28
We all use Wikipedia.
4
13000
2000
අපි හැමෝම විකිපීඩියා විශ්වකෝෂය පාවිච්චි කරනව​.
00:30
If you think of the concept of Wikipedia
5
15000
2000
විකිපීඩියා විශ්වකෝෂයේ පදනම ගැන සිතා බැලුවොත්
00:32
where everyone is collaborating on content,
6
17000
3000
සැම දෙනාම එහි අන්තර්ගතයට දායක වෙනවා.
00:35
and at the end of the day
7
20000
2000
අවසානයේදී
00:37
you've built the largest encyclopedia in the world.
8
22000
4000
අපිට පුලුවන් වෙලාතියෙනවා ලෝකයේ ලොකුම විශ්වකෝෂය ගොඩනගන්නට​.
00:41
From just an idea that sounded crazy,
9
26000
2000
පිස්සු කියල හිතපු එක අදහසකින්
00:43
you have the largest encyclopedia in the world.
10
28000
3000
පුලුවන් වෙලා තියෙනවා ලොකයේ තියෙන ලොකුම විශ්වකෝෂය ගොඩනගන්නට
00:46
And in the Egyptian revolution,
11
31000
2000
ඒවගේම ඊජිප්තියානු විප්ලවයේදී
00:48
the Revolution 2.0,
12
33000
2000
විප්ලවය අoක 2.0
00:50
everyone has contributed something,
13
35000
2000
සැවොම යම්කිසි අයුරකින් දායක වූවා
00:52
small or big. They contributed something --
14
37000
3000
කුඩා අයුරින් හෝ ලොකු අයුරින් ඒඅය දායක උනා
00:55
to bring us
15
40000
2000
අපට ලබා දෙන්නට​
00:57
one of the most inspiring stories
16
42000
3000
අනර්ගතම ආදර්ශවත් කථාන්දරයක්
01:00
in the history of mankind
17
45000
2000
මිනිස් ඉතිහාසයේ
01:02
when it comes to revolutions.
18
47000
2000
විප්ලව දෙස බලන විට​
01:04
It was actually really inspiring
19
49000
2000
එය ඇත්තෙන්ම ආදර්ශවත්
01:06
to see all these Egyptians completely changing.
20
51000
3000
ඊජිප්තියානුවන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ හැටි දැකගැනීම​
01:09
If you look at the scene,
21
54000
2000
වෙච්ච සිදුවීම දෙස බැලූවිට​
01:11
Egypt, for 30 years, had been in a downhill --
22
56000
3000
අවුරුදු 30ක් තිස්සේ ඊජිප්තුව තිබුනේ නරක තත්වයක​
01:14
going into a downhill.
23
59000
2000
එය අගාධයකට යමිනුයි තිබුනෙ
01:16
Everything was going bad.
24
61000
2000
සැම දෙයක්ම​ නරක අතටයි හැරෙමින් තිබුනෙ
01:18
Everything was going wrong.
25
63000
3000
සැම දෙයක්ම වැරදෙමිනුයි තිබුනෙ
01:21
We only ranked high when it comes to poverty,
26
66000
3000
අපි ඉහළ තත්වයක සිටියේ දිලිඳුකමින් පමණයි
01:24
corruption,
27
69000
2000
දූෂණය​
01:26
lack of freedom of speech,
28
71000
2000
කථා කිරීමට ඇති අයිතිය අවම වීම​
01:28
lack of political activism.
29
73000
2000
දේශපාලන ක්‍රියාකාරීත්වය අඩුවීම​
01:30
Those were the achievements
30
75000
2000
ඒවා තමයි අප දිනා තිබූ දෑ
01:32
of our great regime.
31
77000
3000
අපගේ විශිෂ්ට රජයෙන්
01:36
Yet, nothing was happening.
32
81000
2000
නමුත් කිසිදෙයක් සිදු වූයේ නැහැ
01:38
And it's not because people were happy
33
83000
2000
ඒ මිනිසුන් ඒගැන සතුටින් සිටි නිසා නොවෙයි
01:40
or people were not frustrated.
34
85000
3000
හෝ මිනිසුන් කලකිරී නොසිටිය නිසා නොවෙයි
01:43
In fact, people were extremely frustrated.
35
88000
2000
සත්තකින්ම, මිනිසුන් අතිශයින්ම පීඩාවට පත්වී සිටියා
01:45
But the reason why everyone was silent
36
90000
3000
නමුත්, සෑම දෙනාම නිහඞව සිටීමට හේතුව​
01:48
is what I call the psychological barrier of fear.
37
93000
4000
ලෙස මා දකින්නේ මනසේ තිබූ බය නැමැති බාධකයයි
01:52
Everyone was scared.
38
97000
2000
සැම දෙනාම බයෙන් සිටියේ
01:54
Not everyone. There were actually a few brave Egyptians
39
99000
2000
සැම දෙනාම නොවෙයි, ඇත්තෙන්ම නිර්භීත ඊජිප්තියානුවන් කීපදෙනෙක් සිටියා
01:56
that I have to thank for being so brave --
40
101000
3000
ඔවුන්ට ස්තූතිවන්ත වියයුතුයි එතරම් නිර්භය වීම ගැන​
01:59
going into protests as a couple of hundred,
41
104000
3000
සිය ගණනක් බැගින් උද්ගෝෂණ වලට සහභාගීවී
02:02
getting beaten up and arrested.
42
107000
3000
පහරකෑමට ලක්වී සිරගත වීම ගැන​
02:05
But in fact, the majority were scared.
43
110000
3000
ඇත්තෙන්ම බහුතරයක් භීතියෙන් සිටියේ
02:08
Everyone did not want really
44
113000
2000
සැම දෙනාටම අවෂ්‍ය වූයේ නැහැ
02:10
to get in trouble.
45
115000
2000
කරදර පසුපස යාමට​
02:12
A dictator cannot live without the force.
46
117000
3000
ඒකාධිපතියෙකුට බලහත්කාරකමින් තොරව රැඳීසිටීමට නොහැකියි
02:15
They want to make people live in fear.
47
120000
3000
ඔවුන්ට අවශ්‍ය මිනිසුන් බියෙන් ජීවත් කරවීමටයි
02:18
And that psychological barrier of fear
48
123000
3000
මේ භිය නම් මානසික බාධකය​
02:21
had worked for so many years,
49
126000
3000
අවුරුදු ගනණාවක් පැවතුනා
02:24
and here comes the Internet,
50
129000
2000
අන්තර්ජාලය පැමිණීමත් සමග​
02:26
technology, BlackBerry, SMS.
51
131000
3000
තාක්‍ෂණය​, බ්ලැක්බෙරි දුරකතන​, කෙටි පණිවිඩ​
02:29
It's helping all of us to connect.
52
134000
3000
අප සැමටම සම්බන්ද වීමට උපකාරී වනවා
02:32
Platforms like YouTube, Twitter, Facebook
53
137000
4000
යූටියුබ්, ට්විට​, ෆේස්බුක් වැනි ම්‍රුදුකාන්ඟ
02:36
were helping us a lot
54
141000
2000
අපට බෙහෙවින් උපකාර වූවා
02:38
because it basically gave us the impression that, "Wow, I'm not alone.
55
143000
3000
මක් නිසාද යත් ඒවා අපට දැනෙන්නට සලස්වනවා අපි තනිවී නොමැති බව​
02:41
There are a lot of people who are frustrated."
56
146000
2000
කලකිරීමට ලක්වූ බොහෝ දෙනෙක් සිටිනවා
02:43
There are lots of people who are frustrated.
57
148000
2000
කලකිරීමට ලක්වූ බොහෝ දෙනෙක් සිටිනවා
02:45
There are lots of people who actually share the same dream.
58
150000
3000
ඇත්තෙන්ම එකම සිහිනයක් දකින බොහෝ දෙනෙක් සිටිනවා
02:48
There are lots of people who care about their freedom.
59
153000
3000
තමුන්ගේ නිදහස ගැන සැලකිල්ලක් දක්වන බොහෝ දෙනෙක් සිටිනවා
02:51
They probably have the best life in the world.
60
156000
2000
බොහෝ විට ඔවුන් තමයි ලෝකයේ හොඳින්ම ජීවත් වන්නේ
02:53
They are living in happiness. They are living in their villas.
61
158000
3000
ඔවුන් සතුටින් ජීවත්වනවා තමුන්ගේ මන්දිර වල​
02:56
They are happy. They don't have problems.
62
161000
2000
ඔවුන් සිටින්නේ සතුටින්. ඔවුන්ට ප්‍රශ්න නැහැ.
02:58
But they are still feeling the pain of the Egyptian.
63
163000
4000
නමුත් ඔවුන්ට තවමත් ඊජිප්තියානුවන්ගේ වේඳනාව දැනෙනවා
03:02
A lot of us, we're not really happy
64
167000
2000
අප බොහෝ දෙනෙක් සතුටින් නොවෙයි සිටින්නේ
03:04
when we see a video of an Egyptian man
65
169000
2000
අප ඊජිප්තියානුවකුගෙ වීඩියෝ පටයක් දකින විට​
03:06
who's eating the trash
66
171000
2000
ඔහු කසල අහාරයට ගන්නවා
03:08
while others are stealing
67
173000
2000
අනෙකුන් සොරකම් කරනවා
03:10
billions of Egyptian pounds
68
175000
2000
ඊජිප්තියානු පවුම් බිලියන ගණනක්
03:12
from the wealth of the country.
69
177000
2000
රටේ සම්පත් වලින්
03:14
The Internet has played a great role,
70
179000
2000
අන්තර්ජාලය විශිෂ්ට දායකත්වයක් දැක්‍ වූවා
03:16
helping these people to speak up their minds,
71
181000
3000
මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට උපකාර වූවා
03:19
to collaborate together, to start thinking together.
72
184000
3000
එකිනෙකාට සහයෝගය දැක්වීමට සහ එක්ව සිතීමට​
03:22
It was an educational campaign.
73
187000
3000
එය අධ්‍යාපනික ව්‍යාපාරයක් වූවා
03:25
Khaled Saeed was killed
74
190000
2000
කලේඩ් සාහිඩ් ව මරා දැමුවා
03:27
in June 2010.
75
192000
3000
2010 යේ ජූනි මාසයේදී
03:30
I still remember the photo.
76
195000
2000
මට තවමත් මතකයි එම ඡායාරූපය​
03:32
I still remember every single detail of that photo.
77
197000
3000
මට තවමත් මතකයි එම ඡායාරූපයේ සෑම කොටසක්ම​
03:35
The photo was horrible.
78
200000
3000
එම ඡායාරූපය ඇත්තෙන්ම දරුණුයි
03:38
He was tortured,
79
203000
2000
ඔහු වධ හින්සාවට ලක්වී තිබුණා
03:40
brutally tortured to death.
80
205000
2000
මැරෙන තුරු දරුණු ලෙස වධ හින්සාවට ලක්වී තිබුණා
03:42
But then what was the answer of the regime?
81
207000
3000
නමුත් රජයේ පිලිතුර වූයේ කුමක්ද​?
03:45
"He choked on a pile of hash" --
82
210000
3000
ඔහු කැබලි ගොඩකට යටවී මැරුණා
03:48
that was their answer:
83
213000
2000
එයයි ඔවුන්ගේ පිලිතුර​
03:50
"He's a criminal.
84
215000
2000
ඔහු අපරාධකරුවෙක්
03:52
He's someone who escaped from all these bad things."
85
217000
2000
ඔහු මේ සියලුම නරක දේවල් වලින් පැන ගිය පුද්ගලයෙක්
03:54
But people did not relate to this.
86
219000
2000
නමුත් මිනිසුන් එය විශ්වාස කරේ නැහැ
03:56
People did not believe this.
87
221000
2000
මිනිසුන් එය විශ්වාස කරේ නැහැ
03:58
Because of the Internet, the truth prevailed
88
223000
3000
අන්තර්ජාලය නිසා සත්‍යය හෙළිදරව් වුනා
04:01
and everyone knew the truth.
89
226000
2000
සහ සැවොම සත්‍යය දැන සිටියා
04:03
And everyone started to think that "this guy could be my brother."
90
228000
3000
සැවෝම සිතන්නට ගත්තා "මොහු මගේ සහෝදරයා වෙන්න තිබුනා" කියා
04:06
He was a middle-class guy.
91
231000
2000
ඔහු මධ්‍යම පාන්තික තරුණයෙක්
04:08
His photo was remembered by all of us.
92
233000
3000
ඔහුගේ ඡායාරූපය අපි හැමෝටම මතක තිබුනා
04:11
A page was created.
93
236000
2000
ෆේස්බුක් පිටුවක් නිර්මාණය වුනා
04:13
An anonymous administrator
94
238000
2000
නිර්ණාමික පරිපාලකයෙකුගෙන්
04:15
was basically inviting people to join the page,
95
240000
3000
මිනිසුන්ට එම පිටුවට එක්වීමට ආරාධනා කෙරුනා
04:18
and there was no plan.
96
243000
2000
කිසි සැලසුමක් තිබුනේ නැහැ
04:20
"What are we going to do?" "I don't know."
97
245000
2000
"අපි මොකද කරන්නෙ? " "මම දන්නෙ නැහැ"
04:22
In a few days, tens of thousands of people there --
98
247000
3000
දවස් කිහිපයකින් මිනිසුන් දසදහස් ගනණක් එම පිටුවට එක්වුනා
04:25
angry Egyptians
99
250000
2000
කුපිත වූ ඊජිප්තියානුවන්
04:27
who were asking the ministry of interior affairs,
100
252000
3000
අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යන්ශයෙන් ප්‍රශ්න කරමින් සිටියෙ
04:30
"Enough.
101
255000
2000
ඇති
04:32
Get those who killed this guy.
102
257000
3000
මොහුව මැරූ අයව සොයන්න​
04:35
To just bring them to justice."
103
260000
2000
ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවන්න​
04:37
But of course, they don't listen.
104
262000
2000
එසේ වූවත් ඔවුන් කන්දුන්නෙ නැහැ
04:39
It was an amazing story --
105
264000
2000
එය ආශ්චර්‍යමත් කතාවක්
04:41
how everyone started feeling the ownership.
106
266000
3000
හැමෝටම එහි වගකීම දැණුනු සැටි
04:44
Everyone was an owner in this page.
107
269000
2000
සැවොම එම වෙබ් පිටුවේ අයිතිකරුවෙක් වූවා
04:46
People started contributing ideas.
108
271000
2000
මිනිසුන් තම අදහස් පළ කරන්නට ගත්තා
04:48
In fact, one of the most ridiculous ideas
109
273000
3000
අත්තෙන්ම ඒඅතරින් ඉතාමත් හාස්‍යජනක අදහසක්
04:51
was, "Hey, let's have a silent stand.
110
276000
2000
වුනේ නිහඩ විරෝධතාවක් දක්වමු යන්නයි
04:53
Let's get people to go in the street,
111
278000
3000
මිනිස්සුන්ව පාරට ගෙන්වමු
04:56
face the sea, their back to the street,
112
281000
3000
මුහුද දෙස බලමින් පාරට පසුපස හරවමින්
04:59
dressed in black, standing up silently for one hour,
113
284000
3000
කලු පැහැයෙන් සැරසී පැයක් නිහඩව සිටිමු
05:02
doing nothing and then just leaving,
114
287000
2000
කිසිදෙයක් නොකර ඊට පසු විසිර යමු
05:04
going back home."
115
289000
2000
ගෙවල් වලට​
05:06
For some people, that was like, "Wow, silent stand.
116
291000
3000
සමහරුන්ට හිතුනෙ " මොකක්, නිහඩ විරෝධතාවක්"
05:09
And next time it's going to be vibration."
117
294000
2000
ඊලගට මොකද කරන්නෙ?
05:11
People were making fun of the idea.
118
296000
3000
මිනිසුන් එම අදහස විහිලුවට ලක් කලා
05:14
But actually when people went to the street --
119
299000
2000
නමුත් ඇත්තෙන්ම මිනිසුන් පාරට පැමිණි විට​
05:16
the first time it was thousands of people
120
301000
2000
පළමු වතාවට මිනිසුන් දහස් ගණනක්
05:18
in Alexandria --
121
303000
2000
අලෙක්සෙන්ඩ්‍රියාවේ
05:20
it felt like -- it was amazing. It was great
122
305000
3000
එතකොට දැනුණේ පුදුමාකාර හැගීමක්
05:23
because it connected people from the virtual world,
123
308000
2000
මක් නිසාද යත් එය පරිගණක ලෝකයෙන් මිනිසුන්ව සම්බන්ද කලා
05:25
bringing them to the real world,
124
310000
2000
සබෑ ලෝකයට
05:27
sharing the same dream,
125
312000
3000
එකම හීනයක් ඇති
05:30
the same frustration, the same anger,
126
315000
2000
එකම කලකිරීමක් එකම කෝපයක්
05:32
the same desire for freedom.
127
317000
2000
නිදහසට ඇති එකම ආශවක්
05:34
And they were doing this thing.
128
319000
2000
නිදහසට ඇති එකම ආශාවෙන්
05:36
But did the regime learn anything? Not really.
129
321000
2000
නමුත් රජය කිසිදෙයක් ඉගෙන ගත්තාද​? ඇත්තෙන්ම නැහැ
05:38
They were actually attacking them.
130
323000
2000
රජය ඔවුන්ට පහර දුන්නා
05:40
They were actually abusing them,
131
325000
2000
ඔවුන්ව පීඩාවට ලක්කලා
05:42
despite the fact of how peaceful these guys were --
132
327000
2000
ඔවුන් කොතරම් සාමකාමී වූවත්
05:44
they were not even protesting.
133
329000
2000
ඔවුන් විරෝධතාවක් සිදු කලේ නැතිවුනත්
05:46
And things had developed
134
331000
3000
නොයෙකුත් දේවල් වර්ධනය වුනා
05:49
until the Tunisian revolution.
135
334000
3000
ටියුනීසියානු විප්ලවය වනතුරු
05:52
This whole page was, again,
136
337000
2000
නැවතත් කියනවානම් මේ මුලු වෙබ් පිටුවම
05:54
managed by the people.
137
339000
2000
කලමණාකරනය කලේ මිනිසුන්
05:56
In fact, the anonymous admin job
138
341000
3000
ඇත්තෙන්ම නිර්ණාමික පරිපාලකයාගේ කා‍ර්‍ය වූයේ
05:59
was to collect ideas,
139
344000
2000
අදහස් එකතු කිරීමයි
06:01
help people to vote on them
140
346000
2000
මිනිසුන්ට ඒවාට කැමැත්ත පලකිරීමට උදවු කිරීමයි
06:03
and actually tell them what they are doing.
141
348000
2000
සහ රජය කරනා දේවල් ඔවුන්ට කීමයි
06:05
People were taking shots and photos;
142
350000
2000
මිනිසුන් ඡායාරූප ගත්තා
06:07
people were reporting violations of human rights in Egypt;
143
352000
3000
මිනිසුන් වාර්තා කලා ඊජිප්තුවේ මානව හිමිකම් උල්ලoගනය වීම් ගැන​
06:10
people were suggesting ideas,
144
355000
2000
මිනිසුන් අදහස් යෝජනා කලා
06:12
they were actually voting on ideas,
145
357000
2000
ඇත්තෙන්ම ඔවුන් අදහස් වලට ඡන්දය ප්‍රකාශ කලා
06:14
and then they were executing the ideas; people were creating videos.
146
359000
3000
පසුව ඔවුන් ඒ අදහස් ක්‍රියාවට නැංවූවා . වීඩියෝ ගත කලා
06:17
Everything was done by the people to the people,
147
362000
2000
සැමදෙයක්ම මිනිසුන් විසින් මිනිසුන් සදහා සිදුවුනා
06:19
and that's the power of the Internet.
148
364000
2000
එයයි අන්තර්ජාලයේ බලය​
06:21
There was no leader.
149
366000
2000
නායකයෙක් සිටියේ නැහැ
06:23
The leader was everyone on that page.
150
368000
3000
එම පිටුවේ සිටි සැම දෙනෙක්ම නායකයෙක්
06:26
The Tunisian experiment, as Amir was saying,
151
371000
2000
අමීර් කිව්වා වාගේ ටියුනීසියානු අත්හදා බැලීම​
06:28
inspired all of us, showed us that there is a way.
152
373000
2000
අපි හැමදෙනාටම දෛර්‍යයක් වුනා. අපට මාර්ගයක් තියෙන බව පෙන්නා දුන්නා
06:30
Yes we can. We can do it.
153
375000
2000
ඔව් අපට පුලුවන්. අපට එය කල හැකියි.
06:32
We have the same problems;
154
377000
2000
අපට තියෙන්නේ සමාන ප්‍රශ්නයි
06:34
we can just go in the streets.
155
379000
2000
අපට පාරවල් වලට බහින්න පුලුවන්
06:36
And when I saw the street on the 25th,
156
381000
2000
මම 25ස් වෙනිදා පාරවල් දැක්කම​
06:38
I went back and said,
157
383000
2000
මම ආපහු ගිහින් කිව්ව
06:40
"Egypt before the 25th
158
385000
2000
25ස් වෙනිදාට පෙර ඊජිප්තුව​
06:42
is never going to be Egypt after the 25th.
159
387000
2000
කවදාවත් 25ස් වෙනිදාට පසු ඊජිප්තුව වෙන්නට බැහැ කියලා
06:44
The revolution is happening.
160
389000
2000
විප්ලවය සිදු වෙමින් පවතිනවා
06:46
This is not the end,
161
391000
2000
මෙය අවසානය නොවේ
06:48
this is the beginning of the end."
162
393000
3000
මෙය අවසානයේ ඇරඹුමයි
06:52
I was detained on the 27th night.
163
397000
4000
27 වෙනිදා රාත්‍රියේ මාව රඳවා ගත්තා
06:56
Thank God I announced the locations and everything.
164
401000
3000
දෙවියන්ට ස්තුතිවන්ත වෙන්නට මට ස්ථානය දන්වන්නට හැකි වුනා
06:59
But they detained me.
165
404000
2000
නමුත් ඔවුන් මාව රඳවා ගත්තා
07:01
And I'm not going to talk about my experience, because this is not about me.
166
406000
3000
මම මගේ අත්දැකීම ගැන කතා කරන්නෙ නැහැ. මොකද, මෙය මා ගැන නෙමෙයි
07:04
I was detained for 12 days,
167
409000
2000
මාව දවස් 12ක් රඳවා ගත්තා
07:06
blindfolded, handcuffed.
168
411000
3000
ඇස් බැඳ, අත් වලට මා0චු දමා
07:09
And I did not really hear anything. I did not know anything.
169
414000
3000
මට කිසිදෙයක් ඇහුනේ නැහැ. මම කිසි දෙයක් දැන සිටියේ නැහැ
07:12
I was not allowed to speak with anyone.
170
417000
2000
මට කාසමග වත් කතා කිරීමට ඉඩ දුන්නේ නැහැ
07:14
And I went out.
171
419000
2000
මම එලියට ගියා
07:16
The next day I was in Tahrir.
172
421000
2000
පසු දා මම හිටියේ ටහිරාර් වල​
07:18
Seriously, with the amount of change I had noticed in this square,
173
423000
3000
ඇත්තෙන්ම එහි තිබුණු තත්වය අනුව​
07:21
I thought it was 12 years.
174
426000
3000
මට හිතුනේ අවුරුදු 12 ක් ගතවී ඇති කියලයි
07:24
I never had in my mind
175
429000
2000
මගේ හිතේ කවදාවත් තිබුණෙ නැහැ
07:26
to see this Egyptian,
176
431000
2000
මේ ඊජිප්තියානුවාව දකින්නට​
07:28
the amazing Egyptian.
177
433000
2000
අපූරු ඊජිප්තියානුවා
07:30
The fear is no longer fear.
178
435000
2000
භිය තවදුරටත් භිය නොවෙයි
07:32
It's actually strength -- it's power.
179
437000
2000
ඇත්තෙන්ම එය ශක්තියයි
07:34
People were so empowered.
180
439000
2000
මිනිසුන් පිබිදිලා හිටියේ
07:36
It was amazing how everyone was so empowered
181
441000
2000
හැමෝම පිබිදිලා සිටි හැටි අපූරුයි
07:38
and now asking for their rights.
182
443000
2000
සහ ඔවුන්ගේ අයිතීන් ඉල්ලා සිටියා
07:40
Completely opposite.
183
445000
2000
සම්පූර්ණයෙන්ම වෙනස්
07:42
Extremism became tolerance.
184
447000
3000
අන්තවාදය ඉවසීම වූවා
07:45
Who would [have] imagined before the 25th,
185
450000
2000
කවුද සිතුවේ 25ස් වෙනිදාට පෙර​
07:47
if I tell you that hundreds of thousands of Christians are going to pray
186
452000
3000
මම ඔබට කිවුවොත් සිය දහස් ගනණක් ක්‍රිස්තියානුවෝ යාඤා කරන්නට යද්දී
07:50
and tens of thousands of Muslims are going to protect them,
187
455000
3000
දස දහස් ගණනක් මුස්ලිම්වරු ඔවුන්ව ආරක්‍ෂා කරන්නට ගියා
07:53
and then hundreds of thousands of Muslims are going to pray
188
458000
2000
සහ සියදහස් ගණනක් මුස්ලිම්වරු යාඤා කරන්නට යනවිට​
07:55
and tens of thousands of Christians are going to protect them --
189
460000
2000
දස දහස් ගණනක් ක්‍රිස්තියානුවන් ඔවුන්ව ආරක්‍ෂා කරන්නට ගියා
07:57
this is amazing.
190
462000
2000
මෙය පුදුමාකාරයි
07:59
All the stereotypes
191
464000
2000
සියලුම මතවාද​
08:01
that the regime was trying to put on us
192
466000
3000
රජය අපගැන ප්‍රකාශ කල​
08:04
through their so-called propaganda, or mainstream media,
193
469000
3000
රජයේ මාධ්‍යවලින්
08:07
are proven wrong.
194
472000
2000
වැරදි බව තහවරු වුනා
08:09
This whole revolution showed us
195
474000
2000
මේ විප්ලවය අපට පෙන්වා දුන්නා
08:11
how ugly such a regime was
196
476000
3000
එවැනි රජයක් කෙතරම් අප්‍රසන්නද යන වග​
08:14
and how great and amazing
197
479000
2000
සහ කොතරම් ශ්‍රේෂ්ට හා අපූරුද​
08:16
the Egyptian man, the Egyptian woman,
198
481000
3000
ඊජිප්තියානු මිනිසා සහ ඊජිප්තියානු ගැහැණිය​
08:19
how simple and amazing these people are
199
484000
2000
මේ මිනිසුන් කෙතරම් සරල සහ අපූරුද​
08:21
whenever they have a dream.
200
486000
2000
ඔවුන්ට සිහිනයක් ඇතිවිට
08:23
When I saw that,
201
488000
2000
මම එය දුටු විට​
08:25
I went back and I wrote on Facebook.
202
490000
3000
මම ආපහු ගොස් ෆේස්බුක් හි ලිවුවා
08:28
And that was a personal belief,
203
493000
2000
එය පෞද්ගලික විශ්වාසයක්
08:30
regardless of what's going on,
204
495000
2000
සිදුවෙමින් පවතින දේවල් කුමක් වූවත්
08:32
regardless of the details.
205
497000
2000
වැඩි විස්තර කුමක් වූවත්
08:34
I said that, "We are going to win.
206
499000
2000
මම කිවුවා "අපි දිනනවා" කියල​
08:36
We are going to win because we don't understand politics.
207
501000
3000
අපි දිනනවා මොකද අපි දේශපාලනය දන්නෙ නැතිනිසා
08:39
We're going to win because we don't play their dirty games.
208
504000
4000
අපි දිනනවා මොකද අපි ඔවුන්ගේ කපටිකම් කරන්නේ නැතිනිසා
08:43
We're going to win because we don't have an agenda.
209
508000
3000
අපි දිනනවා මොකද අපිට න්‍යාය පත්‍රයක් නැතිනිසා
08:46
We're going to win because the tears that come from our eyes
210
511000
3000
අපි දිනනවා මොකද අපේ ඇහෙන් එන කඳුලු
08:49
actually come from our hearts.
211
514000
3000
ඇත්තටම එන්නේ අපේ හදවතින් නිසා
08:52
We're going to win because we have dreams.
212
517000
3000
අපි දිනනවා මොකද අපට සිහින තිබෙන නිසා
08:55
We're going to win because we are willing to stand up for our dreams."
213
520000
4000
අපි දිනනවා මොකද අපි අපේ සිහින වෙනුවෙන් නැගී සිටින නිසා
08:59
And that's actually what happened. We won.
214
524000
3000
එයයි ඇත්තටම සිදුවුනේ. අපි දිනුවා
09:02
And that's not because of anything,
215
527000
2000
එය වෙන කිසිදෙයක් නිසා නොවෙයි
09:04
but because we believed in our dream.
216
529000
2000
අපි අපේ සිහින විශ්වාසකල නිසා
09:06
The winning here is not
217
531000
2000
මේ දිනුම​
09:08
the whole details of what's going to happen in the political scene.
218
533000
3000
දේශපාලන කරලියේ වෙන්නට තියෙන සිදුවීම්වල විස්තරයක් නොවෙයි
09:11
The winning is the winning of the dignity
219
536000
2000
මේ දිනුම ගෞරවයේ දිනුමයි
09:13
of every single Egyptian.
220
538000
3000
හැම ඊජිප්තියානුවෙකුගෙම​
09:16
Actually, I had this taxi driver telling me,
221
541000
3000
ඇත්තටම මට ටැක්සි රියදුරෙක් කිවුවා
09:19
"Listen, I am breathing freedom.
222
544000
3000
අහන්න මම නිදහසේ හුස්ම ගන්නවා
09:22
I feel that I have dignity
223
547000
2000
මට දැනෙනවා මට ගෞරවයක් ඇතිබව​
09:24
that I have lost for so many years."
224
549000
2000
අවුරුදු ගණනාවක් මට නොතිබුණු
09:26
For me that's winning,
225
551000
2000
එයයි මට දිනීම​
09:28
regardless of all the details.
226
553000
2000
වැඩි විස්තර කුමක් වූවත්
09:30
My last word to you is a statement I believe in,
227
555000
3000
මගේ අවසාන වාක්‍යය මම විශ්වාස කරන ප්‍රකාෂයක්
09:33
which Egyptians have proven to be true,
228
558000
3000
එය ඊජිප්තියානුවන් විසින් ඔප්පු කරන ලද්දක්
09:36
that the power of the people
229
561000
2000
මිනිසුන්ගේ බලය
09:38
is much stronger than the people in power.
230
563000
2000
බලයේ ඉන්නා මිනිසුන්ට වඩා ගොඩක් බලවත්
09:40
Thanks a lot.
231
565000
2000
බොහොම ස්තුතියි
09:42
(Applause)
232
567000
19000
(අත්පොලොසන් නද​)
Translated by Dulini Mudunkotuwa
Reviewed by Peshala Jayasekara

▲Back to top

ABOUT THE SPEAKER
Wael Ghonim - Internet activist and computer engineer
Wael Ghonim believes that the Internet can be the most powerful platform for connecting humanity, if we can bring civility and thoughtful conversations back to it.

Why you should listen

Wael Ghonim is a computer engineer, an Internet activist, and a social entrepreneur. He is a co-founder of Parlio, a new media platform for public conversations that rewards civility, which has been acquired by Quora. Wael is a senior fellow at Ash Center for Democratic Governance at Harvard University.

Wael spent 6 years at Google during which he used to head up Marketing and Product in the MENA region responsible of driving the growth of Google's products across the region and evangelizing the use of the Internet and growing the Arabic content in the region.

In 2011, Wael was nominated for the Nobel Peace Prize, was named one of Time 100's most influential and received JFK Profile in Courage Award. Coined the "keyboard freedom fighter," he used the power of the internet and social media to fight for social justice, democracy and human rights in Egypt.

He is the founder of "Tahrir Academy", a nonprofit online knowledge sharing platform for Arab youth. Wael received his Bachelor's Degree in Computer Engineering from Cairo University and earned an MBA from the American University in Cairo.

More profile about the speaker
Wael Ghonim | Speaker | TED.com