ABOUT THE SPEAKER
William Kamkwamba - Inventor
To power his family's home, young William Kamkwamba built an electricity-producing windmill from spare parts and scrap -- starting him on a journey detailed in the book and film "The Boy Who Harnessed the Wind."

Why you should listen

William Kamkwamba, from Malawi, is a born inventor. When he was 14, he built an electricity-producing windmill from spare parts and scrap, working from rough plans he found in a library book called Using Energy and modifying them to fit his needs. The windmill he built powers four lights and two radios in his family home.

After reading about Kamkwamba on Mike McKay's blog Hactivate (which picked up the story from a local Malawi newspaper), TEDGlobal Conference Director Emeka Okafor spent several weeks tracking him down at his home in Masitala Village, Wimbe, and invited him to attend TEDGlobal on a fellowship. Onstage, Kamkwamba talked about his invention and shared his dreams: to build a larger windmill to help with irrigation for his entire village, and to go back to school.

Following Kamkwamba's moving talk, there was an outpouring of support for him and his promising work. Members of the TED community got together to help him improve his power system (by incorporating solar energy), and further his education through school and mentorships. Subsequent projects have included clean water, malaria prevention, solar power and lighting for the six homes in his family compound; a deep-water well with a solar-powered pump for clean water; and a drip irrigation system. Kamkwamba himself returned to school, and is now attending the African Leadership Academy, a new pan-African prep school outside Johannesburg, South Africa.

Kamkwamba's story is documented in his autobiography, The Boy Who Harnessed the Wind: Creating Currents of Electricity and Hope. A  documentary about Kamkwamba, called William and the Windmill, won the Documentary Feature Grand Jury award at SXSW in 2013 (watch a trailer ). You can support his work and other young inventors at MovingWindmills.org.


More profile about the speaker
William Kamkwamba | Speaker | TED.com
TEDGlobal 2009

William Kamkwamba: How I harnessed the wind

විලියම් කම්ක්වම්බ්වා: මම සුළඟේ අස්වැන්න නෙලූ හැටි

Filmed:
2,717,871 views

වයස 14 වනවිට, සාඝතය සහ දරිද්‍රතාවෙන් පෙළුණු, මලාවි කොලුවෙකු ඔහුගේ පවුලේ නිවසට අවශ්‍ය විදුලිය සහ ජලය ලබාගත හැකි හුලං මෝලක් හැදුවා. දැන් වයස 22ක් වන ඔහු ටෙඩ් වේදිකාව මතට දෙවන වරටත් ගොඩ වී, ඔහුගේ වචනයෙන්ම විස්තර කරනවා ඔහුගේ ජීවිතය වෙනස් කළ නිපදවීම පිලිබඳ කතාව.
- Inventor
To power his family's home, young William Kamkwamba built an electricity-producing windmill from spare parts and scrap -- starting him on a journey detailed in the book and film "The Boy Who Harnessed the Wind." Full bio

Double-click the English transcript below to play the video.

00:12
Thank you.
0
0
3000
ස්තුතියි
අවුරුදු දෙකකට කලින් මා ටැන්සානියාවේ අරුෂා නගරේදී ටෙඩ් වේදිකාවට ගොඩ වුණා
00:15
Two years ago, I stood on the TED stage in Arusha, Tanzania.
1
3000
4000
00:19
I spoke very briefly about one of my proudest creations.
2
7000
5000
එතැනදී මම ඉතා කෙටියෙන් කථා කළා මගේ භාණ්ඩ නිෂ්පාදනයෙන් එකක් ගැන
ඒ මගේ ජීවිතය වෙනස් කල සරල යන්ත්‍රයක් ගැන
00:24
It was a simple machine that changed my life.
3
12000
4000
00:28
Before that time,
4
16000
2000
ඊට කලින්
00:30
I had never been away from my home
5
18000
3000
මගේ ගෙදරින් පිට මම ඉඳලා නෑ
00:33
in Malawi.
6
21000
3000
මලාවි රටේ තියෙන මගේ ගෙදර ඇර
00:36
I had never used a computer.
7
24000
2000
මම ජීවිතේට කොම්පියුටරයක් පාවිච්චි කරලා නෑ
00:38
I had never seen an Internet.
8
26000
4000
මම දැකලා නෑ
අන්තර්ජාලය
එදා වේදිකාව උඩදී
00:42
On the stage that day, I was so nervous.
9
30000
5000
මාව කලබලයෙන් වෙවුලන්න ගත්තා
මට ඉංග්‍රීසි අමතක වුනා
00:47
My English lost,
10
35000
4000
(ප්‍රේක්ෂක සිනහා)
00:51
I wanted to vomit.
11
39000
2000
මට වමනේ දාන්න හිතුණා
00:53
(Laughter)
12
41000
4000
(ප්‍රේක්ෂක සිනහා)
00:57
I had never been surrounded by so many azungu,
13
45000
4000
ජීවිතේට ඒ තරං සුද්දෝ ගොඩක් මා වටේ ඉඳලා නෑ
01:01
white people.
14
49000
2000
සුදු මිනිස්සු
01:03
(Laughter)
15
51000
3000
(ප්‍රේක්ෂක සිනහා)
01:06
There was a story I wouldn't tell you then.
16
54000
3000
එදා මම කිව්වේ නැති කතාවක් තිබුණා
01:09
But well, I'm feeling good right now.
17
57000
3000
හොඳයි දැන් මම ඉන්නේ හුඟාක් හොඳින්
01:12
I would like to share that story today.
18
60000
3000
ම කැමති ඒ කතාව අද කියන්න
01:15
We have seven children in my family.
19
63000
2000
මගේ පවුලේ ළමයි හත් දෙනයි
01:17
All sisters, excepting me.
20
65000
4000
මං ඇරෙන්න හැමෝම කෙල්ලෝ
01:21
This is me with my dad when I was a little boy.
21
69000
5000
මේ මම තාත්තා එක්ක ගොඩාක් පුංචි කාලේ
01:26
Before I discovered the wonders of science,
22
74000
3000
වීද්‍යාවේ ආශ්චර්ය ගැන දැන ගන්න කලින්
මම දුප්පත් ගොවියන්ගේ රටේ සාමාන්‍ය ගොවියෙක්
01:29
I was just a simple farmer
23
77000
2000
01:31
in a country of poor farmers.
24
79000
3000
01:34
Like everyone else, we grew maize.
25
82000
4000
අනිත් හැමෝම වගේ අපිත් වැව්වේ බඩ ඉරිඟු
01:38
One year our fortune turned very bad.
26
86000
5000
එක අවුරුද්දක වාසනාව අපිට පයින් ගැහුවා
2001 දී අපිට භයානක අහේනියක් ඇති වුණා
01:43
In 2001 we experienced an awful famine.
27
91000
5000
01:48
Within five months all Malawians began to starve to death.
28
96000
7000
මාස පහක් ඇතුලත
හැම මාලාවි ජාතිකයෙක්ම
බඩගින්නේ මැරෙන්න පටන් ගත්තා
මගේ පවුලේ අය
01:55
My family ate one meal per day, at night.
29
103000
4000
දවසකට කෑවේ එක කෑම වේලයි
ඒකත් රෑට
01:59
Only three swallows of nsima for each one of us.
30
107000
4000
ඒ සිමා ගුලි තුනක් එක් කෙනෙකුට
02:03
The food passes through our bodies.
31
111000
2000
අපේ ඇඟවල් හරහා ඒ කෑම ගියා
02:05
We drop down to nothing.
32
113000
4000
අපිව ක්ෂය වුණා
02:09
In Malawi, the secondary school,
33
117000
3000
මලාවි රටේ උසස් පෙළට ගෙවන්න සිදු වෙනවා
02:12
you have to pay school fees.
34
120000
2000
02:14
Because of the hunger, I was forced to drop out of school.
35
122000
6000
බඩගින්න නිසා මට පාසලෙන් පිටමං වෙන්න සිදු වුණා
02:20
I looked at my father
36
128000
2000
මම තාත්තා දිහාත්,
02:22
and looked at those dry fields.
37
130000
2000
වියලී ගිය ගොවි බිම දිහාත් බැලුවා
02:24
It was the future I couldn't accept.
38
132000
4000
ඒ මට බාර ගන්න අකමැති අනාගතය
02:28
I felt very happy to be at the secondary school,
39
136000
4000
මම හුඟාක් සතුටු වුණා,
උසස් පෙලට පාසල් යන්න ලැබීම ගැන
02:32
so I was determined to do anything possible
40
140000
5000
ඉතිං මම අධිෂ්ඨාන කර ගත්තා
අධ්‍යාපනය ලබා ගන්න කළහැකි ඕන දෙයක් කරන්න
02:37
to receive education.
41
145000
2000
ඉතිං මම පුස්තකාලයට ගියා
02:39
So I went to a library.
42
147000
2000
02:41
I read books, science books, especially physics.
43
149000
4000
මම පොත් කියෙව්වා
විද්‍යාව විශේෂයෙන්ම පිසික්ස්
02:45
I couldn't read English that well.
44
153000
2000
මට එච්චර හොඳට ඉංග්‍රීසි කියවන්න බෑ
02:47
I used diagrams and pictures
45
155000
3000
මම රූප සටහන් සහ පින්තූර වලින්
02:50
to learn the words around them.
46
158000
5000
ඒවා වටේ තියෙන වචන තේරුම් ගත්තා
02:55
Another book put that knowledge in my hands.
47
163000
4000
තවත් පොතක් ඒ දැනුම මගේ දෑතට ගෙනාවා
එහි තිබුණා හුලං මෝලකට වතුර පොම්ප කරන්නත්
02:59
It said a windmill could pump water and generate electricity.
48
167000
6000
විදුලිය ජනනය කරන්නත් හැකි බව
03:05
Pump water meant irrigation,
49
173000
3000
වතුර පොම්ප කරනවා කියන්නේ වාරිමාර්ග
03:08
a defense against hunger,
50
176000
2000
ඒ වෙනකොට අපි අත්විඳපු බඩගින්නට විරුද්ධව කළහැකි සටන
03:10
which we were experiencing by that time.
51
178000
4000
03:14
So I decided I would build one windmill for myself.
52
182000
4000
ඉතිං මම තීරණය කළා
මමත් හුලං මෝලක් හදා ගන්නවා කියලා
03:18
But I didn't have materials to use,
53
186000
3000
නමුත් මට ඕන කරන කළමනා තිබ්බේ නෑ
මම ගියා සුන්බුන් ගොඩක් ලඟට
03:21
so I went to a scrap yard
54
189000
2000
03:23
where I found my materials.
55
191000
3000
එතැන මට ඕන දේ තිබුණා
03:26
Many people, including my mother,
56
194000
4000
මගේ මවත් ඇතුළුව බොහෝ දෙනෙක් කිව්වේ
03:30
said I was crazy.
57
198000
2000
මට පිස්සු කියලා
(ප්‍රේක්ෂක සිනහා)
03:32
(Laughter)
58
200000
2000
03:34
I found a tractor fan,
59
202000
2000
මට හමු වුණා ට්‍රැක්ටර් ෆෑන් එකක්
ෂොක් ඇබ්සෝබර් එකක්,
03:36
shock absorber, PVC pipes.
60
204000
2000
පී.වී.සී. පයිප්ප, බයිසිකල් රාමුවක් ආධාරයෙන්
03:38
Using a bicycle frame
61
206000
3000
03:41
and an old bicycle dynamo,
62
209000
4000
සහ පරණ බයිස්කල් ඩයිනමෝවකින් මම මැෂිම හැදුවා
03:45
I built my machine.
63
213000
2000
03:47
It was one light at first.
64
215000
3000
මුලින්ම එක ලයිට් එකක්
03:50
And then four lights,
65
218000
3000
පස්සේ ලයිට් හතරක් සුවිච් විතරක් නෙවෙයි
03:53
with switches, and even a circuit breaker,
66
221000
5000
විදුලි සීනුවක ආකෘතියට හදපු ර්කිට් බ්‍රේකර් එකක් එක්කම
03:58
modeled after an electric bell.
67
226000
4000
04:02
Another machine pumps water
68
230000
4000
අනිත් මැෂිමක් වතුර පොම්ප කරා වාරිමාර්ග වෙනුවෙන්
04:06
for irrigation.
69
234000
3000
පෝලිං ගණන් මිනිස්සු අපේ ගේ ළඟ එක දිගට හිටියා
04:09
Queues of people start lining up at my house
70
237000
3000
04:12
(Laughter)
71
240000
2000
(ප්‍රේක්ෂක සිනහා සහ අත්පොලසන්)
04:14
to charge their mobile phone.
72
242000
2000
එයාලගේ ජංගම දුරකථන චාජ් කර ගන්න
04:16
(Applause)
73
244000
4000
(අත්පොලසන්)
04:20
I could not get rid of them.
74
248000
2000
මට ඔවුන්ගෙන් ගැලවෙන්න බැරි වුණා
04:22
(Laughter)
75
250000
2000
(ප්‍රේක්ෂක සිනහා)
04:24
And the reporters came too,
76
252000
3000
පත්තර වාර්තා කරුවනුත් ආවා
04:27
which lead to bloggers
77
255000
2000
තවදුරටත් යත්දී බ්ලොග්කරුවනුත් ආවා
04:29
and which lead to a call from something called TED.
78
257000
5000
ප්‍රතිඵලයක් විදියට ටෙඩ් කියලා එකකින් කැඳවීමක් ලැබුණා
04:34
I had never seen an airplane before.
79
262000
2000
මම ඊට කලින් ගුවන් යානයක් දැකලා තිබුණේ නෑ
04:36
I had never slept in a hotel.
80
264000
3000
හෝටලයක නිදාගෙන තිබුණේ නෑ
04:39
So, on stage that day in Arusha,
81
267000
4000
ඉතිං අරූෂා වල වේදිකාවේදී එදා
04:43
my English lost,
82
271000
3000
මට ඉංග්‍රීසි අමතක වුනා
04:46
I said something like,
83
274000
3000
මම මෙහෙම දෙයක් කිව්වා
මම උත්සාහ කළා. මම හැදුවා
04:49
"I tried. And I made it."
84
277000
4000
04:53
So I would like to say something
85
281000
2000
ඉතිං මම මෙහි ඉන්න හැම කෙනෙකුටම දෙයක් කියන්න කැමතියි
04:55
to all the people out there like me
86
283000
3000
මං වගේ අප්‍රිකානුවන්ට සහ දුප්පතුන්ට
04:58
to the Africans, and the poor
87
286000
3000
05:01
who are struggling with your dreams.
88
289000
4000
බඩගින්න වෙනුවෙන් තමන්ගේ හීනත් එක්ක අරගල කරන
දෙවිපිහිටයි
05:05
God bless.
89
293000
2000
කවදාහරි ඹබ මේක අන්තර්ජාලයෙන් දකින්න පුළුවන්
05:07
Maybe one day you will watch this on the Internet.
90
295000
4000
05:11
I say to you, trust yourself and believe.
91
299000
5000
මා ඔබට කියනවා, තමන් ගැන විශ්වාස කරන්න
විශ්වාසය තියාගන්න
05:16
Whatever happens, don't give up.
92
304000
2000
මොනවා වුණත්, අත අරින්න එපා
05:18
Thank you.
93
306000
2000
ස්තුතියි
(අත්පොලසන්)
05:20
(Applause)
94
308000
30000
Translated by Subash Dilruk
Reviewed by Dulini Mudunkotuwa

▲Back to top

ABOUT THE SPEAKER
William Kamkwamba - Inventor
To power his family's home, young William Kamkwamba built an electricity-producing windmill from spare parts and scrap -- starting him on a journey detailed in the book and film "The Boy Who Harnessed the Wind."

Why you should listen

William Kamkwamba, from Malawi, is a born inventor. When he was 14, he built an electricity-producing windmill from spare parts and scrap, working from rough plans he found in a library book called Using Energy and modifying them to fit his needs. The windmill he built powers four lights and two radios in his family home.

After reading about Kamkwamba on Mike McKay's blog Hactivate (which picked up the story from a local Malawi newspaper), TEDGlobal Conference Director Emeka Okafor spent several weeks tracking him down at his home in Masitala Village, Wimbe, and invited him to attend TEDGlobal on a fellowship. Onstage, Kamkwamba talked about his invention and shared his dreams: to build a larger windmill to help with irrigation for his entire village, and to go back to school.

Following Kamkwamba's moving talk, there was an outpouring of support for him and his promising work. Members of the TED community got together to help him improve his power system (by incorporating solar energy), and further his education through school and mentorships. Subsequent projects have included clean water, malaria prevention, solar power and lighting for the six homes in his family compound; a deep-water well with a solar-powered pump for clean water; and a drip irrigation system. Kamkwamba himself returned to school, and is now attending the African Leadership Academy, a new pan-African prep school outside Johannesburg, South Africa.

Kamkwamba's story is documented in his autobiography, The Boy Who Harnessed the Wind: Creating Currents of Electricity and Hope. A  documentary about Kamkwamba, called William and the Windmill, won the Documentary Feature Grand Jury award at SXSW in 2013 (watch a trailer ). You can support his work and other young inventors at MovingWindmills.org.


More profile about the speaker
William Kamkwamba | Speaker | TED.com

Data provided by TED.

This site was created in May 2015 and the last update was on January 12, 2020. It will no longer be updated.

We are currently creating a new site called "eng.lish.video" and would be grateful if you could access it.

If you have any questions or suggestions, please feel free to write comments in your language on the contact form.

Privacy Policy

Developer's Blog

Buy Me A Coffee